Udawalawe Safari උඩවලවේ සෆාරි ශ්‍රී ලංකා උඩවලව
කාර්ය බහුල පරිසරයෙන් මිදී ඔබේ පවුලේ අය, යහළුවන් සමග උඩවලව ජාතික වනෝද්‍යානයේ අමතක නොවන ත්‍රාසජනක අත්දැකීමක් ලබා ගන්න ඔබත් කැමතිද? සුන්දර පරිසරයක නිදැල්ලේ සැරිසරන වන සතුන්, කුරුල්ලන් නරබමින් අමතක නොවන සෆාරි අත්දැකීමක් ලබා ගැනීමට දැන්ම "Udawalawe Safari Fun" හා එක්වී ඔබගේ සෆාරි සංචාරය සදහා වෙලාවක් වෙන් කරවාගන්න.
එක් ජීප් රථයක් සදහා මිල ගණන්.
3 Hours Safari Tour = Rs. 9000.00
ලොකු, කුඩා, බාල, මහලු ඕනෑම කෙනෙකුට පැමිණීමට හැකි අතර ඔබගේ ආරක්ෂාව සදහා අපගේ රියදුරන් නිරන්තරයෙන්ම කැපවී සිටි. වනෝද්‍යානයට ඇතුල් වීමේදී ඉහත සදහන් මිල ගණන් වලට අමතරව ඔබට ඔබගේ ප්‍රවේශපත්‍ර මිලිදී ගැනීමට සිදු වේ.
උදැසන 06.00 සිට සවස 06.00 දක්වා වනෝද්‍යානය විවුර්ත කර ඇති අතර එම කාලය අතරතුර ඔබට කැමති / පහසු ඕනෑම වෙලාවක ඔබගේ චාරිකාව ආරම්භ කිරීමට හැකි අතර පැය 03 හෝ පැය 06 ක සෆාරි පැකේජ තෝරා ගැනීමටද ඔබට අවස්ථාව ඇත.
එක් ජීප් රථයක් තුල වැඩිහිටි පුද්ගලයන් 6 දෙනෙකුට සහබාගි වීමට හැකි අතර ඔබගේ කණ්ඩායමේ සාමාජිකයන් ප්‍රමාණය මත අවශ්‍ය ජීප් රථ ගණන වෙන් කරවා ගත හැකි අතර තවද ඔබ දුර පළාතක සිට පැමිණෙන්නේ නම් ඔබට නවාතැන් පහසුකම් සොයාගැනීම සදහා උදවු කිරීමට අපි කැපවී සිටින්නෙමු.
අප හා සම්බන්ද වීමට,
- [tab]
- +94 762696424
- Call / Message
- +94 762696424